Tuesday, April 21, 2020

Message from the Principal

විදුහල්පතිතුමාගේ පණිවිඩය ...........
කොවිඩ් 19 වසංගත සමයේ පාසල් සිසුන් වන ඔබගේ සහ අප සැමගේ යුතුකම නිවසටම වී කාලය ගත කිරීමයි.  මේ ගෙවී යන්නේ ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා යොමුවියයුතු කාලයයි. එය ඔබටත් රටටත් ඵලදායක ලෙස ගත කිරීම ඔබගේ වගකීමයි. විදුහල්පතිතුමා ලෙස මමත්, ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් ඒ සඳහා ඔබට සහාය ලබාදීමට නිරතුරු සූදානමින් සිටිමු.
මෙහි දැක්වෙන පැවරුම් තමාට අදාල වන අයුරින් සම්පූර්ණ කරන්න. 
උදාහාරණයක් ලෙස ඔබ 8 ශ්‍රේණියේ සිසුවෙක් නම් 8 ශ්‍රේණිය ලෙස සදහන් කර ඇති සියලුම පැවරුම් ඔබ විසින් සම්පූර්ණ කලයුතුය.

1 comment:

  1. අප ලබා දෙන පැවරුම් සහ අන්තර් ජාලයෙන්,fase book මගින් ලබෙන ප්‍රශ්න පත්‍ර සටහන් පරිශීලනය කර ඔබේ දනුම වර්ධනය කර ගන්න.

    ReplyDelete