Tuesday, April 28, 2020

Grade8-Dancing

8  ශ්‍රේණිය නර්තනය(අජිත් අමරසේකර)
වයිරෝඩි වන්නම
සමාජ සoස්කෘතික පසුබිම
            උඩරට සම්ප්‍රදායට අයත්වේ .තාලය මාත්‍රා 3 තාලය වේ.වන්නමේ කවි වලින් කෙහෙතු විමානය පිලිබඳ කෙහෙතු හා ඊශ්වර දෙවියන්  අතරපැවති සoවාදය මැණිකකට උපමකොට ඇත.
තානම මගින් ගායනයේ නාදමාලාව හදුනා ගතහැක.අවග්‍රහයෙන් ගායනා කිරීම සුවිශේෂ ලක්ෂණයකි.
ප්‍රශ්න ,
1 වයිරෝඩි වන්නමට අදාල  තිත නම් කරන්න.
2 වන්නමෙන් කියවෙන්නේ කුමක්ද?
3 ගායනය ආරම්භවන්නේ කුමනග්‍රහයේදීද ?
4 වන්නම උපමාකර ඇත්තේ කුමකටද ?
5 වන්නමේ කවියක් අදාල තිතට ප්‍රස්තාර කරන්න.

No comments:

Post a Comment